Surah Al-Mulk Verse 27 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Mulkفَلَمَّا رَأَوۡهُ زُلۡفَةٗ سِيٓـَٔتۡ وُجُوهُ ٱلَّذِينَ كَفَرُواْ وَقِيلَ هَٰذَا ٱلَّذِي كُنتُم بِهِۦ تَدَّعُونَ
(ඔබ බියගැන්වූ) දඬුවම (මොවුන්) දෙසට එනු ඔවුන් දුටුවහොත් එම ප්‍රතික්ෂේප කරන්නන්ගේ මුහුණු කළු වී යනු ඇත. (තවද ඔවුන්ට) “ඔබ (කවදා එන්නේද? කවදා එන්නේද? යි) විමසමින් සිටි දැය මෙයයි” යයි කියනු ලැබේ