Surah Al-Mulk Verse 28 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Mulkقُلۡ أَرَءَيۡتُمۡ إِنۡ أَهۡلَكَنِيَ ٱللَّهُ وَمَن مَّعِيَ أَوۡ رَحِمَنَا فَمَن يُجِيرُ ٱلۡكَٰفِرِينَ مِنۡ عَذَابٍ أَلِيمٖ
(නබියේ!) ඔබ මෙසේ පවසනු: “මා සමග සිටින්නන්වද, (ඔබ කැමති වන අන්දමට) අල්ලාහ් විනාශ කර දැමුවද, නැතහොත් ඔහු අපට වරප්‍රසාදයන් පහළ කළා වුවද, (එය අපගේ කාරණාවයි). එහෙත් වේදනා ගෙන දෙන දඬුවමෙන් ප්‍රතික්ෂේප කරන්නන්ව බේරා ගන්නා කවරෙක්ද යන්න ඔබ (අවධානය කර) බැලූවෙහුද?”