Surah Al-Araf Verse 144 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Arafقَالَ يَٰمُوسَىٰٓ إِنِّي ٱصۡطَفَيۡتُكَ عَلَى ٱلنَّاسِ بِرِسَٰلَٰتِي وَبِكَلَٰمِي فَخُذۡ مَآ ءَاتَيۡتُكَ وَكُن مِّنَ ٱلشَّـٰكِرِينَ
(එයට දෙවියන්) “ඕ මූසා!මගේ දූතයා වශයෙන් යැවීමටද, මා සමග කතා බහ කිරීමටද (මේ කාලයේ වාසය කරන) මිනිසුන් සියල්ලන්ගෙන්ම නියත වශයෙන්ම මා ඔබව තෝරාගෙන ඇත්තෙමි. එබැවින් මා ඔබට ලබා දෙන දැය (තදින්) අල්ලා ගෙන (ඒ වෙනුවෙන්) ස්තූති කරමින් සිටිනු මැනව!” යයි කීවේය