Surah Al-Araf Verse 145 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Arafوَكَتَبۡنَا لَهُۥ فِي ٱلۡأَلۡوَاحِ مِن كُلِّ شَيۡءٖ مَّوۡعِظَةٗ وَتَفۡصِيلٗا لِّكُلِّ شَيۡءٖ فَخُذۡهَا بِقُوَّةٖ وَأۡمُرۡ قَوۡمَكَ يَأۡخُذُواْ بِأَحۡسَنِهَاۚ سَأُوْرِيكُمۡ دَارَ ٱلۡفَٰسِقِينَ
(අපි ඔහුට ලබා දුන් ගල්)- ලෑල්ලෙහි හොඳ ඔවදන් සියල්ලද, සෑම නියෝගයෙහිම විස්තරයද ඔහු වෙනුවෙන් අපි ලියා “ඔබ මෙය තදින් අල්ලා ගෙන, එහි ඇති හොඳ දැය, ඇර ගන්නා මෙන් ඔබගේ ජනතාවට ඔබ අණ කරනු මැනව!(ඔබට වෙනස්කම් කරන) පාපතරයන් රැඳී වාසය කරන ස්ථානය ඉතාමත් ඉක්මනින් මා ඔබට පෙන්වන්නෙමි” යයිද (අපි කීවෙමු)