Surah Al-Araf Verse 146 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Arafسَأَصۡرِفُ عَنۡ ءَايَٰتِيَ ٱلَّذِينَ يَتَكَبَّرُونَ فِي ٱلۡأَرۡضِ بِغَيۡرِ ٱلۡحَقِّ وَإِن يَرَوۡاْ كُلَّ ءَايَةٖ لَّا يُؤۡمِنُواْ بِهَا وَإِن يَرَوۡاْ سَبِيلَ ٱلرُّشۡدِ لَا يَتَّخِذُوهُ سَبِيلٗا وَإِن يَرَوۡاْ سَبِيلَ ٱلۡغَيِّ يَتَّخِذُوهُ سَبِيلٗاۚ ذَٰلِكَ بِأَنَّهُمۡ كَذَّبُواْ بِـَٔايَٰتِنَا وَكَانُواْ عَنۡهَا غَٰفِلِينَ
අසාධාරණයේ භූමියෙහි උඞගුකමින් හැසිරෙන්නන් මගේ නියෝගයන් ප්‍රතික්ෂේප කරන ලෙසට පත් කරන්නෙමි. එබැවින් ඔවුන් සාධකයන් සියල්ල (තම දෑසින්) දුටුවද, ඒවා විශ්වාසම නොකරන්නාහ. එසේම ඍජු මාර්ගය ඔවුන් දුටුවද, ඔවුන් එය (තමන්) යා යුතු මාර්ගය වශයෙන් බාර නොගන්නාහ. එහෙත් වැරදි මාර්ගය දුටුවහොත් නම්, එයම (තමන්) යා යුතු මාර්ගය වශයෙන් බාර ගන්නාහ. නියත වශයෙන්ම ඔවුන් අපගේ ආයාවන් බොරු කර, ඒවා ප්‍රතික්ෂේප කර, නොසැලකිලිමත්ව සිටීමම මෙයට හේතුව වේ