Surah Al-Araf Verse 147 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Arafوَٱلَّذِينَ كَذَّبُواْ بِـَٔايَٰتِنَا وَلِقَآءِ ٱلۡأٓخِرَةِ حَبِطَتۡ أَعۡمَٰلُهُمۡۚ هَلۡ يُجۡزَوۡنَ إِلَّا مَا كَانُواْ يَعۡمَلُونَ
එබැවින් කවුරුන් අපගේ ආයාවන්ද, පරලොවදී (අපිව) හමු වීමද, බොරු කරන්නෝද, ඔවුන්ගේ (හොඳ) ක්‍රියාවන් සියල්ල විනාශ කර දමනු ඇත. (අපගේ ආයාවන් බොරු කර) ඔවුන් කරමින් සිටි (නපුරු) අපරාධයන්ට මිස, (වෙන කිසි දැයකට) ඵලවිපාක දෙනු ලබන්නෙහුද