Surah Al-Araf Verse 148 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Arafوَٱتَّخَذَ قَوۡمُ مُوسَىٰ مِنۢ بَعۡدِهِۦ مِنۡ حُلِيِّهِمۡ عِجۡلٗا جَسَدٗا لَّهُۥ خُوَارٌۚ أَلَمۡ يَرَوۡاْ أَنَّهُۥ لَا يُكَلِّمُهُمۡ وَلَا يَهۡدِيهِمۡ سَبِيلًاۘ ٱتَّخَذُوهُ وَكَانُواْ ظَٰلِمِينَ
(තම දෙවියන් සමග කතා බහ කිරීමට මූසා ගිය) පසු මූසාගේ ජනතාව තමන්ගේ ආභරණ මගින් (තනන ලද) වසු පැටවෙකුගේ පිළිරුව (දෙවියෙකු වශයෙන්) ඇර ගත්හ. එයට (ගවයෙකුගේ ශබ්දයක් වැනි) ශබ්දයක්ද තිබුණි. එහෙත් (එය පණ නැති නිකම්ම නිකම් පිළිරුවකි). නියත වශයෙන්ම ඔවුන් සමග කතා කරන්නේ නැත. ඔවුන්ට කිසිම මාර්ගයක් දැනුම් දෙන්නේ නැත යන්නද ඔවුන් අවධානය කළ යුතු නොවෙද? (එහෙත්) ඔවුන් එය (දෙවියෙකු වශයෙන්) ගෙන, එමගින් තමන්ට තමන්ම) හානියක් කර ගත් අය බවට පත් වූහ