Surah Al-Araf Verse 149 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Arafوَلَمَّا سُقِطَ فِيٓ أَيۡدِيهِمۡ وَرَأَوۡاْ أَنَّهُمۡ قَدۡ ضَلُّواْ قَالُواْ لَئِن لَّمۡ يَرۡحَمۡنَا رَبُّنَا وَيَغۡفِرۡ لَنَا لَنَكُونَنَّ مِنَ ٱلۡخَٰسِرِينَ
ඔවුන් නියත වශයෙන්ම මාර්ගය වැරද ගියෙමු යන්න දැක පසුතැවිලි වූ අවස්ථාවේදී, “අපගේ දෙවියන් අපට දයාව පහළ කර, අපව (අපගේ වැරදි වලට) සමාව නොදුන්නහොත් නියත වශයෙන්ම අපි පරාජිතයින් බවට පත් වන්නෙමු” යයි පැවසූහ