Surah Al-Araf Verse 156 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Araf۞وَٱكۡتُبۡ لَنَا فِي هَٰذِهِ ٱلدُّنۡيَا حَسَنَةٗ وَفِي ٱلۡأٓخِرَةِ إِنَّا هُدۡنَآ إِلَيۡكَۚ قَالَ عَذَابِيٓ أُصِيبُ بِهِۦ مَنۡ أَشَآءُۖ وَرَحۡمَتِي وَسِعَتۡ كُلَّ شَيۡءٖۚ فَسَأَكۡتُبُهَا لِلَّذِينَ يَتَّقُونَ وَيُؤۡتُونَ ٱلزَّكَوٰةَ وَٱلَّذِينَ هُم بِـَٔايَٰتِنَا يُؤۡمِنُونَ
තවද “(දෙවියනේ!) මෙලොව ඔබ අපට යහපතක්ම මනක්කල්පිත කරනු මැනව!(එසේම) පරලොවදීද (එසේ කරනු මැනව!) නියත වශයෙන්ම අපි ඔබ දෙසටම මුහුණ ලා සිටින්නෙමු” (යයිද ප්‍රාර්ථනා කළේය). ඔහු (දෙවියන්) “මා අදහස් කරන්නන්ට මගේ දඬුවම පැමිණ සේන්දු වනු ඇත. එහෙත් මාගේ වරප්‍රසාදයන් සියල්ලද මා තුළ ගැබ් වී ඇත. එබැවින් කවුරුන් (මා හට) බිය වීද, සකාත් ගෙවමින්ද සිටින්නෝද ඔවුන්ටද, කවුරුන් අපගේ ආයාවන් (ඇත්තෙන්ම) විශ්වාස කරන්නෝද ඔවුන්ටද, (මගේ වරප්‍රසාදයන් වන) එය, මා මනක්කල්පිත කරන්නෙමු” යයි පැවසුවේය