Surah Al-Araf Verse 188 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Arafقُل لَّآ أَمۡلِكُ لِنَفۡسِي نَفۡعٗا وَلَا ضَرًّا إِلَّا مَا شَآءَ ٱللَّهُۚ وَلَوۡ كُنتُ أَعۡلَمُ ٱلۡغَيۡبَ لَٱسۡتَكۡثَرۡتُ مِنَ ٱلۡخَيۡرِ وَمَا مَسَّنِيَ ٱلسُّوٓءُۚ إِنۡ أَنَا۠ إِلَّا نَذِيرٞ وَبَشِيرٞ لِّقَوۡمٖ يُؤۡمِنُونَ
(තවද) ඔබ මෙසේ පවසනු: “අල්ලාහ් අදහස් කළහොත් මිස, මා හට කිසිම හොඳක් හෝ නරකක් හෝ කර ගැනීමට මට ශක්තියක් නැත. මා ගුප්ත දැය දැන ගත හැකි නම්, හොඳ දැයම අධික වශයෙන් සොයාගෙන ඇත්තෙමි. කිසිම නරකක් මා හට ළඟා වී නොමැත. මා (පාපතරයන්ට) බිය ගන්වා අනතුරු අඟවන්නෙකු හා විශ්වාසවන්තයින්ට ශුභාරංචි දෙන්නෙකු මිස, වෙන කිසිවක් නැත”