Surah Al-Araf Verse 189 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Araf۞هُوَ ٱلَّذِي خَلَقَكُم مِّن نَّفۡسٖ وَٰحِدَةٖ وَجَعَلَ مِنۡهَا زَوۡجَهَا لِيَسۡكُنَ إِلَيۡهَاۖ فَلَمَّا تَغَشَّىٰهَا حَمَلَتۡ حَمۡلًا خَفِيفٗا فَمَرَّتۡ بِهِۦۖ فَلَمَّآ أَثۡقَلَت دَّعَوَا ٱللَّهَ رَبَّهُمَا لَئِنۡ ءَاتَيۡتَنَا صَٰلِحٗا لَّنَكُونَنَّ مِنَ ٱلشَّـٰكِرِينَ
එකම මිනිසෙකුගෙන් ඔබව උත්පාදනය කළ තැනැත්තා ඔහුය. ඔහු සමග (සුවසේ) එකට එකතු වී වාසය කිරීම සඳහා ඔහුගේ බිරිඳව ඔහුගෙන්ම උත්පාදනය කළේය. ඔහුව ඔහු (තම දේහය මගින්) වසා ගත් විට, ඇය (ලූහු ගැබ්බරක් මගින්) පහසු බරක් ඉසුළුවාය. පසුව එය (ඔසවා)ගෙන ඇවිද්දාය. ඇය බර වැඩි වන විට, “ඔබ අපට හොඳ දරුවෙකු ලබා දුන්නහොත් නියත වශයෙන්ම (ඔබට) ස්තූතිය දක්වමින් සිටින්නෙමු” යයි ඒ දෙදෙනා තමන්ගේ දෙවියන් වන අල්ලාහ් වෙතින් ප්‍රාර්ථනා (කරමින්) සිටියහ