Surah Al-Araf Verse 190 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Arafفَلَمَّآ ءَاتَىٰهُمَا صَٰلِحٗا جَعَلَا لَهُۥ شُرَكَآءَ فِيمَآ ءَاتَىٰهُمَاۚ فَتَعَٰلَى ٱللَّهُ عَمَّا يُشۡرِكُونَ
(මෙවැනි ප්‍රාර්ථනාවට අනුව ආදම්ගේ දරුවන් වන) ඔවුන්ට (දෙවියන්) හොඳ දරුවෙකු ලබා දුන්නේ නම්, (ඔවුන්ගෙන් සමානයන් තබන්නන්) එය ඔවුන්ට ලබා දීමෙහි (ඔවුන්ගේ දෙවිවරුන්ද, සහායට සිටියහ යයි ඒවා දෙවියන්ට) එක්කාසු කරන්නාහ. (ඔවුන් කියන) සමානයන් හා සහායයන්ගෙන් අල්ලාහ් ඉතාමත් උසස්ය