Surah Al-Araf Verse 190 - Sinhala Translation by Www.islamhouse.com
Surah Al-Arafفَلَمَّآ ءَاتَىٰهُمَا صَٰلِحٗا جَعَلَا لَهُۥ شُرَكَآءَ فِيمَآ ءَاتَىٰهُمَاۚ فَتَعَٰلَى ٱللَّهُ عَمَّا يُشۡرِكُونَ
ඔවුන් දෙදෙනාට (අඩුපාඩු වලින් තොර) යහපත් දරුවෙකු ඔහු පිරිනැමූ කල්හි ඔවුන් දෙදෙනාට ඔහු පිරිනැමූ දරුවා විෂයෙහි ඔවුන් සමකරන්නන් ඔහුට පත් කළෝය. ඔවුන් ආදේශ තබන දැයින් අල්ලාහ් උත්තරීතරය