Surah Al-Araf Verse 27 - Sinhala Translation by Www.islamhouse.com
Surah Al-Arafيَٰبَنِيٓ ءَادَمَ لَا يَفۡتِنَنَّكُمُ ٱلشَّيۡطَٰنُ كَمَآ أَخۡرَجَ أَبَوَيۡكُم مِّنَ ٱلۡجَنَّةِ يَنزِعُ عَنۡهُمَا لِبَاسَهُمَا لِيُرِيَهُمَا سَوۡءَٰتِهِمَآۚ إِنَّهُۥ يَرَىٰكُمۡ هُوَ وَقَبِيلُهُۥ مِنۡ حَيۡثُ لَا تَرَوۡنَهُمۡۗ إِنَّا جَعَلۡنَا ٱلشَّيَٰطِينَ أَوۡلِيَآءَ لِلَّذِينَ لَا يُؤۡمِنُونَ
ආදම්ගේ දරුවනි, නුඹලාගේ දෙමාපියන් ස්වර්ග උයනින් ඔහු බැහැර කළාක් මෙන් ෂෙයිතාන් නුඹලා ව ව්‍යාකූලත්වයට පත් නොකළ යුතුය. ඔවුන් දෙදෙනාට ඔවුන් දෙදෙනාගේ රහස්‍ය පෙදෙස් පෙන්වීම පිණිස ඔවුන් දෙදෙනාගේ වස්ත්‍ර ඔවුන් දෙදෙනාගෙන් ඔහු ගලවා දැමීය. නියත වශයෙන්ම නුඹලා ඔවුන් ව නොදකින අයුරින් ඔහු හා ඔහුගේ ගෝත්‍රිකයින් නුඹලා ව දකියි. (සත්‍යය) විශ්වාස නොකරන්නන්හට හිත මිතුරන් ලෙස නියත වශයෙන්ම අපි ෂෙයිතානුන් ව පත් කළෙමු