Surah Al-Araf Verse 28 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Arafوَإِذَا فَعَلُواْ فَٰحِشَةٗ قَالُواْ وَجَدۡنَا عَلَيۡهَآ ءَابَآءَنَا وَٱللَّهُ أَمَرَنَا بِهَاۗ قُلۡ إِنَّ ٱللَّهَ لَا يَأۡمُرُ بِٱلۡفَحۡشَآءِۖ أَتَقُولُونَ عَلَى ٱللَّهِ مَا لَا تَعۡلَمُونَ
(විශ්වාසය නොතැබූ) ඔවුන් යම්කිසි අවමන් ගෙන දෙන කාරණාවක් කළහොත් (කරන විට, එය දුටු කවුරුන් හෝ ඔවුන්ට අනතුරු ඇඟවුවහොත්) ඔවුන් ‘අපගේ මුතුන් මිත්තන්ද, මේ ආකාරයෙන්ම කරනු අපි දුටුවෙමු. තවද මෙසේ (කරන මෙන්ම) අල්ලාහ්ද අපට නියෝග කර ඇත්තේය” යයි පවසන්නාහ. (එයට නබියේ!ඔවුන්ට) “නියත වශයෙන්ම අල්ලාහ් අවමන් ගෙන දෙන කාරණාවන් කරන මෙන් නියෝග කරන්නේම නැත. අල්ලාහ් කෙරෙහි ඔබ නොදන්නා දැය (බොරුවට) කිව හැකිද?”යි පවසනු