Surah Al-Araf Verse 29 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Arafقُلۡ أَمَرَ رَبِّي بِٱلۡقِسۡطِۖ وَأَقِيمُواْ وُجُوهَكُمۡ عِندَ كُلِّ مَسۡجِدٖ وَٱدۡعُوهُ مُخۡلِصِينَ لَهُ ٱلدِّينَۚ كَمَا بَدَأَكُمۡ تَعُودُونَ
(තවද) “මගේ දෙවියන් සාධාරණයම නියෝග කර ඇත්තේය. සලාත් කරන සෑම ස්ථානයකදීම ඔබ, ඔබගේ මුහුණු ඔහු දෙසටම හැරී සලාත් කරනු. ඔබ ඔහුටම සම්පූර්ණයෙන්ම අවනත වී මිශ්‍ර නොවුන සිතැතින් ඔහුගෙන්ම ප්‍රාර්ථනා කරනු. ඔහු, ඔබව (නොමැතිවම තිබී) ඉකුත් කළ ආකරයටම (ඔබ මරණයට පත් වූ පසුද පණ දී ඔහු වෙතම) ඔබව මුදවා ගනු ලබන්නෙහුය” යයිද කියනු මැනව