Surah Al-Araf Verse 30 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Arafفَرِيقًا هَدَىٰ وَفَرِيقًا حَقَّ عَلَيۡهِمُ ٱلضَّلَٰلَةُۚ إِنَّهُمُ ٱتَّخَذُواْ ٱلشَّيَٰطِينَ أَوۡلِيَآءَ مِن دُونِ ٱللَّهِ وَيَحۡسَبُونَ أَنَّهُم مُّهۡتَدُونَ
(ඔබගෙන්) සමහරෙකුව ඔහු ඍජු මාර්ගයෙහි ඇතුළු කර තිබියදී අනිත් අය කෙරෙහි දුර්මාර්ගයම නියම කිරීමේ හේතුව නියත වශයෙන්ම ඔවුන් අල්ලාහ්ව හැර, ෂෙයිතාන්වරුන්වම (තමන්ගේ) මිතුරන් වශයෙන් ඇර ගත් අතර, තමන් නියත වශයෙන්ම ඍජු මාර්ගයෙහි සිටින බවද සිතාගෙන සිටීම නිසාය