Surah Al-Araf Verse 31 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Araf۞يَٰبَنِيٓ ءَادَمَ خُذُواْ زِينَتَكُمۡ عِندَ كُلِّ مَسۡجِدٖ وَكُلُواْ وَٱشۡرَبُواْ وَلَا تُسۡرِفُوٓاْۚ إِنَّهُۥ لَا يُحِبُّ ٱلۡمُسۡرِفِينَ
ආදම්ගේ දරුවනේ! සලාත් කරන සෑම තැනදීම (ඇඳුම්වලින්) අලංකාරවත් කර ගනු. (දෙවියන් ඔබට අනුමැතිය දුන් දැය) ඔබ (ඕන තරම්) අනුභව කරනු. පානය කරනු. එහෙත් (ඒවායෙන්) ප්‍රමාණය ඉක්මවා (පුහු) වියදම් නොකරනු. මන්දයත් නියත වශයෙන්ම අල්ලාහ් ප්‍රමාණය ඉක්මවා (පුහු) වියදම් කරන්නන්ව ප්‍රිය කරන්නේ නැත