Surah Al-Araf Verse 32 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Arafقُلۡ مَنۡ حَرَّمَ زِينَةَ ٱللَّهِ ٱلَّتِيٓ أَخۡرَجَ لِعِبَادِهِۦ وَٱلطَّيِّبَٰتِ مِنَ ٱلرِّزۡقِۚ قُلۡ هِيَ لِلَّذِينَ ءَامَنُواْ فِي ٱلۡحَيَوٰةِ ٱلدُّنۡيَا خَالِصَةٗ يَوۡمَ ٱلۡقِيَٰمَةِۗ كَذَٰلِكَ نُفَصِّلُ ٱلۡأٓيَٰتِ لِقَوۡمٖ يَعۡلَمُونَ
(නබියේ!) අල්ලාහ් තම වහලූන් වෙනුවෙන් ලබා දී ඇති (ඇඳුම්) අලංකාරයද, පරිශුද්ධ වූ (උසස්) ආහාරයද (අනුමැතිය නැතැයි) වළක්වන්නා කවරෙක්ද?”යි විමසා, “එය මෙලොව ජීවිතයෙහි විශ්වාසය තැබූවන්ට (අනුමැතිය ඇති දැයයි!එහෙත්) විනිශ්චය දිනදී (ඔවුන්ට පමණක්ම) අයත්ය” යයිද පවසනු මැනව!දැන ගත හැකි ජනතාවට (අපගේ) ආයාවන් මෙසේ විවරණය කරන්නෙමු