Surah Al-Araf Verse 33 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Arafقُلۡ إِنَّمَا حَرَّمَ رَبِّيَ ٱلۡفَوَٰحِشَ مَا ظَهَرَ مِنۡهَا وَمَا بَطَنَ وَٱلۡإِثۡمَ وَٱلۡبَغۡيَ بِغَيۡرِ ٱلۡحَقِّ وَأَن تُشۡرِكُواْ بِٱللَّهِ مَا لَمۡ يُنَزِّلۡ بِهِۦ سُلۡطَٰنٗا وَأَن تَقُولُواْ عَلَى ٱللَّهِ مَا لَا تَعۡلَمُونَ
(නබියේ!) ඔබ මෙසේ පවසනු: “නියත වශයෙන්ම මගේ දෙවියන් (අනුමැතිය නැතැයි) වළක්වනු ලැබූ දැය නම්, ප්‍රසිද්ධියේ හෝ රහසින් හෝ අවමානය ගෙන දෙන ක්‍රියාවන්ද, අනිත් පාපයන්ද, අසාධාරණයේ (කෙනෙකු කෙරෙහි අනිත් කෙනා) අපරාධ කිරීමද, යම්කිසි සාක්ෂියක් නොමැතිව තිබියදී අල්ලාහ්ට ඔබ සාමානයන් තැබීමද, ඔබ නොදන්නා දැය අල්ලාහ් කෙරෙහි (බොරු ගොතා) පැවසීමද වන්නේය”