وَلِكُلِّ أُمَّةٍ أَجَلٞۖ فَإِذَا جَآءَ أَجَلُهُمۡ لَا يَسۡتَأۡخِرُونَ سَاعَةٗ وَلَا يَسۡتَقۡدِمُونَ
සෑම සමූහයකටම - (ඔවුන් ජීවත් වීමටද, විනාශ වීමටද) එක් නියමිත කාලයක් ඇත. ඔවුන්ගේ නියමිත කාලය පැමිණෙන විට තත්පරයක් හෝ ප්‍රමාද වන්නේද නැත; කළින් වන්නේද නැත
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel