Surah Al-Araf Verse 35 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Arafيَٰبَنِيٓ ءَادَمَ إِمَّا يَأۡتِيَنَّكُمۡ رُسُلٞ مِّنكُمۡ يَقُصُّونَ عَلَيۡكُمۡ ءَايَٰتِي فَمَنِ ٱتَّقَىٰ وَأَصۡلَحَ فَلَا خَوۡفٌ عَلَيۡهِمۡ وَلَا هُمۡ يَحۡزَنُونَ
ආදම්ගේ දරුවනේ! (මගේ) දූතයින් ඔබගෙන්ම නියම වී, ඔබ වෙතම පැමිණ, මගේ ආයාවන් ඇත්තෙන්ම ඔබට සමුදීරණය කර පෙන්වන විට, (ඒවාට සවන් දීමට ඔබගෙන්) කවුරුන් (අල්ලාහ්ට බිය වී පාපයන්ගෙන්) ඈත් වී පිළිසකර කර ගන්නෝද, ඔවුන්ට කිසිම බියක්ද නැත; ඔවුන් දුක් වන්නේද නැත