وَٱلَّذِينَ كَذَّبُواْ بِـَٔايَٰتِنَا وَٱسۡتَكۡبَرُواْ عَنۡهَآ أُوْلَـٰٓئِكَ أَصۡحَٰبُ ٱلنَّارِۖ هُمۡ فِيهَا خَٰلِدُونَ
(එහෙත්) කවුරුන් අපගේ ආයාවන් බොරු කර, ඒවා ප්‍රතික්ෂේප කර, උඞගු වන්නෝද, ඔවුන් නිරා වාසීන්ය! එහි ඔවුන් (සදහටම) රැඳී සිටිනු ඇත
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel