ٱلَّذِينَ يَصُدُّونَ عَن سَبِيلِ ٱللَّهِ وَيَبۡغُونَهَا عِوَجٗا وَهُم بِٱلۡأٓخِرَةِ كَٰفِرُونَ
“(මන්දයත්) ඔවුන් අල්ලාහ්ගේ මාර්ගයෙන් වළක්වා එය ඇද කිරීමට කැමත්තක් දැක්වූහ. තවද ඔවුන් පරලොවද ප්‍රතික්ෂේප කරමින් සිටියහ”
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel