Surah Al-Anfal Verse 43 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Anfalإِذۡ يُرِيكَهُمُ ٱللَّهُ فِي مَنَامِكَ قَلِيلٗاۖ وَلَوۡ أَرَىٰكَهُمۡ كَثِيرٗا لَّفَشِلۡتُمۡ وَلَتَنَٰزَعۡتُمۡ فِي ٱلۡأَمۡرِ وَلَٰكِنَّ ٱللَّهَ سَلَّمَۚ إِنَّهُۥ عَلِيمُۢ بِذَاتِ ٱلصُّدُورِ
(නබියේ!) ඔබගේ සිහිනෙන් අල්ලාහ් (ගණනයෙන්) ඔවුන්ව අඩු කර පෙන්වීමද, ඔබ සිතා බලනු. ඔවුන්ව (ගණනයෙන්) අධික කර, ඔබට පෙන්වා තිබුණේ නම් ඔබ ධෛර්යය බිඳී, යුද්ධ කිරීම ගැන ඔබ තුළ තර්ක කරමින් සිටින්නෙහුය. එහෙත් අල්ලාහ් (ඔබව) ආරක්ෂා කර ගත්තේය. නියත වශයෙන්ම ඔහු හෘදයන්හි ඇති දැය හොඳින් දන්නෙකි