Surah Al-Anfal Verse 44 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Anfalوَإِذۡ يُرِيكُمُوهُمۡ إِذِ ٱلۡتَقَيۡتُمۡ فِيٓ أَعۡيُنِكُمۡ قَلِيلٗا وَيُقَلِّلُكُمۡ فِيٓ أَعۡيُنِهِمۡ لِيَقۡضِيَ ٱللَّهُ أَمۡرٗا كَانَ مَفۡعُولٗاۗ وَإِلَى ٱللَّهِ تُرۡجَعُ ٱلۡأُمُورُ
ඔවුන්ද, ඔබද හමු වූ අවස්ථාවේදී ඔවුන්ගේ ගණනය ඔබගේ ඇස්වලට අඩු කරද, ඔබගේ ගණනය ඔවුන්ගේ ඇස්වලට අඩු කරද, පෙන්වූයේ අල්ලාහ් මනක්කල්පිත කළ කාරණාව ඉෂ්ඨ වී, අනිවාර්යයෙන්ම (ඔවුන්ව විනාශ කර) දැමීමට (යන්න ඔබ දැන ගනු). අල්ලාහ්ගේ සන්නිධානයෙහිම සියලූ කාරණාවන් ගොස් අවසන් වන්නේය