Surah Al-Anfal Verse 45 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Anfalيَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓاْ إِذَا لَقِيتُمۡ فِئَةٗ فَٱثۡبُتُواْ وَٱذۡكُرُواْ ٱللَّهَ كَثِيرٗا لَّعَلَّكُمۡ تُفۡلِحُونَ
විශ්වාසවන්තයිනි! ඔබ (යුද්ධයේදී සතුරන්ගේ) සමූහය හමු වුවහොත් (බිය නොවී) ස්ථීර වශයෙන් (විරුද්ධව) සිටිමින් “(අල්ලාහු අක්බර්’ යයි) අල්ලාහ්ගේ ශුද්ධ වූ නාමය ඔබ අධික වශයෙන් (ශබ්ද නගා) පවසනු. (එයින්) ඔබ ජයග්‍රහණය අත් කර ගනු ඇත