Surah Al-Anfal Verse 46 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Anfalوَأَطِيعُواْ ٱللَّهَ وَرَسُولَهُۥ وَلَا تَنَٰزَعُواْ فَتَفۡشَلُواْ وَتَذۡهَبَ رِيحُكُمۡۖ وَٱصۡبِرُوٓاْۚ إِنَّ ٱللَّهَ مَعَ ٱلصَّـٰبِرِينَ
තවද අල්ලාහ්ටද, ඔහුගේ දූතයාටද අවනත වී (ඔබ තුළ එකමුතුව) සිටිනු. ඔබ තුළ තර්ක නොකර ගනු. එසේ වුවහොත් ඔබ ධෛර්යය බිඳී ඔබගේ ශක්තිය දුබළ වනු ඇත. එබැවින් ඔබ (දුක් ගැහැට විඳ දරාගෙන) ඉවසීමෙන් යුතුව සිටිනු. නියත වශයෙන්ම අල්ලාහ් ඉවසිලිවන්තයින් සමග සිටින්නේය