Surah Al-Anfal Verse 47 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Anfalوَلَا تَكُونُواْ كَٱلَّذِينَ خَرَجُواْ مِن دِيَٰرِهِم بَطَرٗا وَرِئَآءَ ٱلنَّاسِ وَيَصُدُّونَ عَن سَبِيلِ ٱللَّهِۚ وَٱللَّهُ بِمَا يَعۡمَلُونَ مُحِيطٞ
ආඩම්බරය සඳහාද, මිනිසුන්ට පෙන්වීම සඳහාද, තමන්ගේ නිවෙස්වලින්ද, (මුස්ලිම්වරුන්ට එරෙහිව බද්රු යුද්ධයට) පිටත් වීද, අල්ලාහ්ගේ මාර්ගයෙහි (ජනතාව) යාම වළක්වමින්ද සිටිය අය මෙන් ඔබත් පත් නොවිය යුතුය. අල්ලාහ් ඔවුන්ගේ ක්‍රියාවන් වට කරගෙන සිටින්නේය