Surah Al-Anfal Verse 49 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Anfalإِذۡ يَقُولُ ٱلۡمُنَٰفِقُونَ وَٱلَّذِينَ فِي قُلُوبِهِم مَّرَضٌ غَرَّ هَـٰٓؤُلَآءِ دِينُهُمۡۗ وَمَن يَتَوَكَّلۡ عَلَى ٱللَّهِ فَإِنَّ ٱللَّهَ عَزِيزٌ حَكِيمٞ
(ඇතුළත එකක් තබාගෙන පිටත එකක් කතා කරන) වංචනිකයින්ද, හෘදයන්හි (ප්‍රතික්ෂේපය නමැති) රෝගයෙන් පෙළෙන්නන්ද, (විශ්වාසවන්තයින්ව ගෙනහැර දක්වා) “මොවුන්ව මොවුන්ගේ ධර්මය රවටා දැමුවේය” යයි පවසමින් සිටීම ගැනද (නබියේ!) ඔබ සිතා බලනු. කවුරුන් අල්ලාහ්ව සම්පූර්ණයෙන්ම විශ්වාස කරන්නේද, (ඔහුම ජයග්‍රහණය අත් කර ගත් අයයි). මන්දයත් නියත වශයෙන්ම අල්ලාහ් (සියල්ලන්ටම) බලසම්පන්නයෙකු හා ඥානවන්තයෙකු වශයෙන් සිටින්නේය