Surah Al-Anfal Verse 50 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Anfalوَلَوۡ تَرَىٰٓ إِذۡ يَتَوَفَّى ٱلَّذِينَ كَفَرُواْ ٱلۡمَلَـٰٓئِكَةُ يَضۡرِبُونَ وُجُوهَهُمۡ وَأَدۡبَٰرَهُمۡ وَذُوقُواْ عَذَابَ ٱلۡحَرِيقِ
මලායිකාවරුන් ප්‍රතික්ෂේප කරන්නන්ව (ඔවුන්ගේ පණ) අත්පත් කර ගන්නා අවස්ථාවේදී ඔවුන්ගේ මුහුණුවලටද, පිට කොඳු වලටද, පහර දී (නිරයට දක්කාගෙන ගොස්) “දවාලන (නිරා) දඬුවම (පොඩියක්) විඳ බලනු” යයි පැවසීම ඔබ බැලිය යුතු නොවේද