ذَٰلِكَ بِمَا قَدَّمَتۡ أَيۡدِيكُمۡ وَأَنَّ ٱللَّهَ لَيۡسَ بِظَلَّـٰمٖ لِّلۡعَبِيدِ
(තවද මලායිකාවරුන් ඔවුන්ට) “පෙර ඔබගේ අත් (හම්බ කර) යැවූ දැයෙහි හේතුවෙන්ම මෙය (මෙම දඬුවම ඔබට) ඇති විය. නියත වශයෙන්ම අල්ලාහ් (තම) වහලූන්ගෙන් කිසිවෙකුටත් පොඩියක් හෝ අපරාධයක් කරන්නේම නැත” (යයිද පවසනු ඇත)
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel