Surah Al-Anfal Verse 52 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Anfalكَدَأۡبِ ءَالِ فِرۡعَوۡنَ وَٱلَّذِينَ مِن قَبۡلِهِمۡۚ كَفَرُواْ بِـَٔايَٰتِ ٱللَّهِ فَأَخَذَهُمُ ٱللَّهُ بِذُنُوبِهِمۡۚ إِنَّ ٱللَّهَ قَوِيّٞ شَدِيدُ ٱلۡعِقَابِ
“ෆිර්අවුන්ගේ ජනතාවගේ තත්වයද, ඔවුන්ට පෙර විසූවන්ගේ තත්වය මෙන්ම (මොවුන්ගේ තත්වයද) ඇත්තේය. ඔවුන්ද අල්ලාහ්ගේ ආයාවන් ප්‍රතික්ෂේප කරමින්ම සිටියහ. එබැවින් ඔවුන්ගේ පාපයන්හි හේතුවෙන් අල්ලාහ් ඔවුන්ව අල්ලා ගත්තේය. නියත වශයෙන්ම අල්ලාහ් ඉතාමත් ශක්තිසම්පන්නයෙකු හා දඬුවම් දීමෙහි ඉතාමත් දරුණු කෙනෙකු වශයෙන් සිටින්නේය