Surah Al-Anfal Verse 53 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Anfalذَٰلِكَ بِأَنَّ ٱللَّهَ لَمۡ يَكُ مُغَيِّرٗا نِّعۡمَةً أَنۡعَمَهَا عَلَىٰ قَوۡمٍ حَتَّىٰ يُغَيِّرُواْ مَا بِأَنفُسِهِمۡ وَأَنَّ ٱللَّهَ سَمِيعٌ عَلِيمٞ
කුමන ජනතාවක් හෝ තමන්ගේ තත්වය වෙනස් නොකර ගන්නා තුරු නියත වශයෙන්ම අල්ලාහ්ද ඔවුන්ට ලබා දුන් වරප්‍රසාදයන් වෙනස් කර හරින්නේ නැත (යයි තිබුණද, ඔවුන් තමන්ගේ තත්වය වෙනස් කර ගත් බැවින් මෙම දඬුවම ඇති විය). නියත වශයෙන්ම අල්ලාහ් සවන් දෙන්නෙකු හා ඉතාමත් හොඳින් දන්නෙකු වශයෙන් සිටින්නේය