Surah Al-Anfal Verse 73 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Anfalوَٱلَّذِينَ كَفَرُواْ بَعۡضُهُمۡ أَوۡلِيَآءُ بَعۡضٍۚ إِلَّا تَفۡعَلُوهُ تَكُن فِتۡنَةٞ فِي ٱلۡأَرۡضِ وَفَسَادٞ كَبِيرٞ
ප්‍රතික්ෂේප කරන්නන්ගෙන් සමහරෙක් ඔවුන්ගෙන් සමහරෙකුට ඉතාමත් සමීපයින්ය! (එබැවින් ඔවුන්ගෙන් සමහරෙකු සමහරෙකුගේ වස්තූන් නිදහසේ ලබා ගැනීමට අත්හැර දමනු. මෙසේ ඔබ නොකළහොත් භූමියෙහි ඉමහත් කලබැගෑනියක් හා ආරවුල්ද ඇති විය හැකිය)