Surah Al-Anfal Verse 74 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Anfalوَٱلَّذِينَ ءَامَنُواْ وَهَاجَرُواْ وَجَٰهَدُواْ فِي سَبِيلِ ٱللَّهِ وَٱلَّذِينَ ءَاوَواْ وَّنَصَرُوٓاْ أُوْلَـٰٓئِكَ هُمُ ٱلۡمُؤۡمِنُونَ حَقّٗاۚ لَّهُم مَّغۡفِرَةٞ وَرِزۡقٞ كَرِيمٞ
කවුරුන් විශ්වාසය තබා (තමන්ගේ) රටගම අත්හැර දමා පිටත්ව ගොස් අල්ලාහ්ගේ මාර්ගයෙහි යුද්ධ කරන්නෝද ඔවුන්ද, කවුරුන් මොවුන්ට ඉඩ ලබා දී, (තමන්ගේ නිවෙස්හි) තබා ගෙන, (මොවුන්ට) උදව් උපකාර කරන්නෝද ඔවුන්ද, සත්‍යය විශ්වාසවන්තයින්ය. ඔවුන්ට සමාවද ඇත. ගෞරවණීය ආහාරද ඇත