Surah Al-Anfal Verse 75 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Anfalوَٱلَّذِينَ ءَامَنُواْ مِنۢ بَعۡدُ وَهَاجَرُواْ وَجَٰهَدُواْ مَعَكُمۡ فَأُوْلَـٰٓئِكَ مِنكُمۡۚ وَأُوْلُواْ ٱلۡأَرۡحَامِ بَعۡضُهُمۡ أَوۡلَىٰ بِبَعۡضٖ فِي كِتَٰبِ ٱللَّهِۚ إِنَّ ٱللَّهَ بِكُلِّ شَيۡءٍ عَلِيمُۢ
මින් පසුවද (මක්කාවාසීන්ගෙන්) කවුරුන් විශ්වාසය තබා (තමන්ගේ) රටගම අත්හැර දමා පිටත්ව ගොස්, ඔබ සමග එක්කාසු වී (සතුරන්ට එරෙහිව) යුද්ධ කරන්නෝද, ඔවුන්ද ඔබට අයත් අයයි! (ඉතින්) අල්ලාහ්ගේ ධර්ම නියමයන්ට අනුව (ඔබගේ) ඥාතින්ගෙන් ඇති අයගෙන්ම කෙනෙකු අනිත් කෙනාට (අයිතිවාසිකමෙන්) ඉතාමත් සමීපයන් වන්නාහ. නියත වශයෙන්ම අල්ලාහ් සියල්ල හොඳින් දන්නෙකු වශයෙන් සිටින්නේය