بَرَآءَةٞ مِّنَ ٱللَّهِ وَرَسُولِهِۦٓ إِلَى ٱلَّذِينَ عَٰهَدتُّم مِّنَ ٱلۡمُشۡرِكِينَ
(විශ්වාසවන්තයිනි!) සමානයන් තබා නමදින්නන්ගෙන් කවුරුන් වෙත ඔබ ගිවිසුම් කරගෙන සිටියෙහුද, ඔවුන් වෙතින් අල්ලාහ්ද, ඔහුගේ දූතයාද ඈත් වූහ
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel