Surah At-Taubah Verse 2 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah At-Taubahفَسِيحُواْ فِي ٱلۡأَرۡضِ أَرۡبَعَةَ أَشۡهُرٖ وَٱعۡلَمُوٓاْ أَنَّكُمۡ غَيۡرُ مُعۡجِزِي ٱللَّهِ وَأَنَّ ٱللَّهَ مُخۡزِي ٱلۡكَٰفِرِينَ
එබැවින් (සමානයන් තබා නමදින්නන්ට) “ඔබ (අද පටන්) මාස හතරක් දක්වා භූමියෙහි (මක්කාවෙහි ඕන තැනක) ඒ මේ අත ඇවිදින්නට හැකිය. නියත වශයෙන්ම ඔබට අල්ලාහ්ව පැරදවිය නොහැකිය යන්නද, නියත වශයෙන්ම අල්ලාහ් ප්‍රතික්ෂේප කරන්නන්ව අවමන් කරනු ඇත යන්නද, ඔබ ස්ථීර වශයෙන් දැන ගනු” (යයි නබියේ! ඔබ පවසනු මැනව)