Surah At-Taubah Verse 38 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah At-Taubahيَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ مَا لَكُمۡ إِذَا قِيلَ لَكُمُ ٱنفِرُواْ فِي سَبِيلِ ٱللَّهِ ٱثَّاقَلۡتُمۡ إِلَى ٱلۡأَرۡضِۚ أَرَضِيتُم بِٱلۡحَيَوٰةِ ٱلدُّنۡيَا مِنَ ٱلۡأٓخِرَةِۚ فَمَا مَتَٰعُ ٱلۡحَيَوٰةِ ٱلدُّنۡيَا فِي ٱلۡأٓخِرَةِ إِلَّا قَلِيلٌ
විශ්වාසවන්තයිනි! අල්ලාහ්ගේ මාර්ගයෙහි (යුද්ධ කිරීමට) ඔබ පිටත් වනු යයි ඔබට කියනු ලැබුවහොත් (එසේ පිටත් නොවී) ඔබ ගමේ රැඳී සිටීමෙහි හේතුව කුමක්ද? පරලොවට වඩා මෙලොව ජීවිතය මගින් ඔබ සෑහීමට පත් වූවෙහුද? පරලොව (ජීවිතය) ඉදිරියේ මෙලොව ජීවිතයෙහි සුවය ඉතාමත් අල්පය