Surah At-Taubah Verse 39 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah At-Taubahإِلَّا تَنفِرُواْ يُعَذِّبۡكُمۡ عَذَابًا أَلِيمٗا وَيَسۡتَبۡدِلۡ قَوۡمًا غَيۡرَكُمۡ وَلَا تَضُرُّوهُ شَيۡـٔٗاۗ وَٱللَّهُ عَلَىٰ كُلِّ شَيۡءٖ قَدِيرٌ
(ඔබ යුද්ධයට කැඳවනු ලැබ) ඔබ නොගියහොත්, ඔබව ඉතාමත් වේදනා ගෙන දෙන දඬුවම මගින් වද දෙනු ඇත. තවද (ඔබව යවා) ඔබගේ ස්ථානයෙහි වෙනත් අයව පත් කර හරිනු ඇත. (මෙයට) ඔබ ඔහුට කිසිම හානියක් කිරීමට නොහැක. (මන්දයත්) අල්ලාහ් සියල්ල කෙරෙහි ඉතාමත් බලසම්පන්නයෙකි