Surah At-Taubah Verse 41 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah At-Taubahٱنفِرُواْ خِفَافٗا وَثِقَالٗا وَجَٰهِدُواْ بِأَمۡوَٰلِكُمۡ وَأَنفُسِكُمۡ فِي سَبِيلِ ٱللَّهِۚ ذَٰلِكُمۡ خَيۡرٞ لَّكُمۡ إِن كُنتُمۡ تَعۡلَمُونَ
ඔබ ආයුධ සුළු ප්‍රමාණයකින් යුක්තව සිටියා වුවද කම් නැත, සම්පූර්ණ ආයුධ වලින් සන්නද්ධව සිටියා වුවද කම් නැත, ඔබ (පයින් ගමනින් හෝ වාහනයන් මත නැගී හෝ) පිටත්ව ගොස්, අල්ලාහ්ගේ මාර්ගයෙහි ඔබගේ වස්තූන්ද, පණද, පූජා කර යුද්ධ කරනු. ඔබ දැනුම ඇත්තවුන් වශයෙන් සිටින්නෙහු නම්, මෙයම ඔබට ඉතාමත් හොඳය