Surah At-Taubah Verse 42 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah At-Taubahلَوۡ كَانَ عَرَضٗا قَرِيبٗا وَسَفَرٗا قَاصِدٗا لَّٱتَّبَعُوكَ وَلَٰكِنۢ بَعُدَتۡ عَلَيۡهِمُ ٱلشُّقَّةُۚ وَسَيَحۡلِفُونَ بِٱللَّهِ لَوِ ٱسۡتَطَعۡنَا لَخَرَجۡنَا مَعَكُمۡ يُهۡلِكُونَ أَنفُسَهُمۡ وَٱللَّهُ يَعۡلَمُ إِنَّهُمۡ لَكَٰذِبُونَ
(නබියේ!) එවෙලේම යම්කිසි වස්තූන් ලැඛෙන්නට තිබී, (ඔබ ගිය ස්ථානය) සමීපයෙහිද වූවේ නම්, නියත වශයෙන්ම ඔවුන් ඔබව අනුගමනය කර පැමිණෙමින්ම සිටිනු ඇත. එහෙත් (ඔබ ගිය ස්ථානය) ඔවුන්ට ඉතාමත් ඈත්ව හා ඉතාමත් දුෂ්කර එකක් බවට හැඟුණි. (එබැවින්ම ඔවුන් ඔබව අනුගමනය කර පැමිණියේ නැත. එබැවින් ඔබ ඔවුන්ගෙන් “ඔබ කුමක් නිසා පැමිණියේ නැද්ද?”යි විමසුවහොත් එයට ඔවුන්) “අපට හැකි එකක් බවට වූවේ නම්, නියත වශයෙන්ම අපි ඔබ සමග අනිවායදැයෙන්ම පැමිණ ඇත්තෙමු” යයි අල්ලාහ් මත දිව්රා (පවසනු) ඇත. (මෙසේ බොරු දිව්රීම් කරන) ඔවුන් තමන්වම විනාශ කර ගන්නාහ. නියත වශයෙන්ම ඔවුන් බොරුකාරයින් යන්න අල්ලාහ් හොඳින් දන්නේය