Surah At-Taubah Verse 43 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah At-Taubahعَفَا ٱللَّهُ عَنكَ لِمَ أَذِنتَ لَهُمۡ حَتَّىٰ يَتَبَيَّنَ لَكَ ٱلَّذِينَ صَدَقُواْ وَتَعۡلَمَ ٱلۡكَٰذِبِينَ
(නබියේ!) අල්ලාහ් ඔබට සමාව දී දයාව පහළ කරනු මැනව! (ඔවුන් ඔබ සමග යුද්ධයට නොගොස් නැවතී සිටීමට ඔබ වෙතින් අනුමැතිය ඉල්ලා සිටි අවස්ථාවේදී), ඔවුන්ගෙන් ඇත්ත කියන්නේ කවුරුන්දැයි ඔබට පැහැදිලි වන තුරුද, බොරුකාරයින් කවුරුදැයි යන්නද ඔබ නොදැනුවත්ව සිටියදීද, ඔබ ඔවුන්ට කුමක් නිසා අනුමැතිය දුන්නෙහිද