Surah At-Taubah Verse 44 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah At-Taubahلَا يَسۡتَـٔۡذِنُكَ ٱلَّذِينَ يُؤۡمِنُونَ بِٱللَّهِ وَٱلۡيَوۡمِ ٱلۡأٓخِرِ أَن يُجَٰهِدُواْ بِأَمۡوَٰلِهِمۡ وَأَنفُسِهِمۡۗ وَٱللَّهُ عَلِيمُۢ بِٱلۡمُتَّقِينَ
අල්ලාහ්වද, අවසාන දිනයද (ඇත්තෙන්ම) විශ්වාසය තැබූවන් තමන්ගේ වස්තූන්ද, පණද, පූජා කර යුද්ධ නොකර සිටීමට ඔබ වෙතින් අනුමැතිය ඉල්ලා සිටින්නේම නැත. භය භක්තියෙන් පිරි මොවුන්ව අල්ලාහ් හොඳින් දන්නේය