Surah At-Taubah Verse 45 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah At-Taubahإِنَّمَا يَسۡتَـٔۡذِنُكَ ٱلَّذِينَ لَا يُؤۡمِنُونَ بِٱللَّهِ وَٱلۡيَوۡمِ ٱلۡأٓخِرِ وَٱرۡتَابَتۡ قُلُوبُهُمۡ فَهُمۡ فِي رَيۡبِهِمۡ يَتَرَدَّدُونَ
(යුද්ධයට නොගිහින් සිටීමට) ඔබ වෙතින් අනුමැතිය ඉල්ලා සිටින්නේ අල්ලාහ්වද, අවසාන දිනයද ඇත්තෙන්ම විශ්වාස නොකරන අයයි. ඔවුන්ගේ හෘදයන් සැකයෙහි ගැලී ගියේය. එබැවින් ඔවුන් තමන්ගේ සැකයෙහිම දඟලන්නාහ