Surah At-Taubah Verse 46 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah At-Taubah۞وَلَوۡ أَرَادُواْ ٱلۡخُرُوجَ لَأَعَدُّواْ لَهُۥ عُدَّةٗ وَلَٰكِن كَرِهَ ٱللَّهُ ٱنۢبِعَاثَهُمۡ فَثَبَّطَهُمۡ وَقِيلَ ٱقۡعُدُواْ مَعَ ٱلۡقَٰعِدِينَ
ඔවුන් (ඔබ සමග යුද්ධයට) පිටත්ව යාමට (ඇත්තෙන්ම) අදහස් කර සිටියෙහු නම්, එයට අවශ්‍යය ආම්පන්න (කළින්ම) ඔවුන් පිළියෙල කර ඇත්තෙහුය. එහෙත් (ඔබ සමග) ඔවුන් පිටත්ව යාම අල්ලාහ් පිළිකුල් කර, ඔවුන්ව පිටත්ව නොයා වළක්වා හැරියේය. එබැවින් (මහල්ලන්, දරුවන්, කාන්තාවන් වැනි යුද්ධයට යාමට නොහැකි නිවෙස්වල) රැඳී සිටින්නන් සමග ඔබත් රැඳී සිටිනු” යයි (ඔවුන්ට) කියනු ලැබූවාක් (වැනිය)