Surah At-Taubah Verse 47 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah At-Taubahلَوۡ خَرَجُواْ فِيكُم مَّا زَادُوكُمۡ إِلَّا خَبَالٗا وَلَأَوۡضَعُواْ خِلَٰلَكُمۡ يَبۡغُونَكُمُ ٱلۡفِتۡنَةَ وَفِيكُمۡ سَمَّـٰعُونَ لَهُمۡۗ وَٱللَّهُ عَلِيمُۢ بِٱلظَّـٰلِمِينَ
ඔවුන් ඔබ අතරේ පැමිණ සිටියෙහු නම්, අවිනීතව හැසිරෙනවා මිස, (වෙන කිසිම හොඳක්) ඔවුන් ඔබට වැඩි කර හරින්නේ නැත. නපුර අදහස් කරමින් ඔබ අතරේ අවලක්ෂණයද ඇති කරන්නට ඉඩ තිබුණි. ඔවුන්ට (ඔවුන්ගේ නපුරු වදන් වලට) සවන් දෙන්නන්ද ඔබගෙන් බොහොමයක් දෙනා සිටින්නාහ. නමුත් අල්ලාහ් මෙවැනි අපරාධකරුවන්ව හොඳින් දන්නේය