Surah At-Taubah Verse 48 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah At-Taubahلَقَدِ ٱبۡتَغَوُاْ ٱلۡفِتۡنَةَ مِن قَبۡلُ وَقَلَّبُواْ لَكَ ٱلۡأُمُورَ حَتَّىٰ جَآءَ ٱلۡحَقُّ وَظَهَرَ أَمۡرُ ٱللَّهِ وَهُمۡ كَٰرِهُونَ
ඔවුන් පිළිකුල් කළද, සත්‍යය එළිදරව් වී අල්ලාහ්ගේ නියෝගයන් ජයග්‍රහණය කරන තුරු, මෙයට පෙරද ඔවුන් නපුර කිරීමට අදහස් කර, ඔබගේ කාරණාවන් (උඩු යටිකුරු කර) පෙරළමින්ම සිටියහ