Surah At-Taubah Verse 49 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah At-Taubahوَمِنۡهُم مَّن يَقُولُ ٱئۡذَن لِّي وَلَا تَفۡتِنِّيٓۚ أَلَا فِي ٱلۡفِتۡنَةِ سَقَطُواْۗ وَإِنَّ جَهَنَّمَ لَمُحِيطَةُۢ بِٱلۡكَٰفِرِينَ
‘(නබියේ! යුද්ධයට කැඳවා) ඔබ මාව පිරික්සුමට ලක් නොකරම (නිවසෙහි මා රැඳී සිටීමට) මා හට අනුමැතිය දෙනු මැනව!’යි ඉල්ලා සිටින්නන්ද ඔවුන්ගෙන් සමහරෙක් සිටින්නාහ. (එහෙත් මෙසේ ඉල්ලා සිටින) ඔවුන් (අමාරු විවිධ) පිරික්සුමෙහිම ගැලී නොසිටියෙහුද? ප්‍රතික්ෂේප කරන්නන්ව නියත වශයෙන්ම නිරය වට කරගෙන සිටින්නේය